Surah Al-Fath Verse 2 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Fathلِّيَغۡفِرَ لَكَ ٱللَّهُ مَا تَقَدَّمَ مِن ذَنۢبِكَ وَمَا تَأَخَّرَ وَيُتِمَّ نِعۡمَتَهُۥ عَلَيۡكَ وَيَهۡدِيَكَ صِرَٰطٗا مُّسۡتَقِيمٗا
ඒ වෙනුවෙන් (ඔබ, ඔබගේ දෙවියන්ට කෘතඥ වනු මැනව! එමගින් ඉදිරි හා පසුපස වූ වැරදි වලට අල්ලාහ් ඔබට සමාව දී, තමන්ගේ වරප්‍රසාදයද ඔබ කෙරෙහි පූරණය කර තබා, ඔබව ඔහු ඍජු මාර්ගයෙහිද ගමන් කිරීමට සැලැස්වීම සඳහා (මෙවැනි ජයග්‍රහණයක් ලබා දුන්නෙමු)