إِنَّآ أَرۡسَلۡنَٰكَ شَٰهِدٗا وَمُبَشِّرٗا وَنَذِيرٗا
(නබියේ!) නියත වශයෙන්ම ඔබව (විශ්වාසවන්තයින්ගේ විශ්වාසය ගැන) සාක්ෂි දැරීම සඳහාද, (ඔවුන්ට) සුභාරංචි පැවසීම සඳහාද, (පාපතරයන්ට) බියගන්වා අනතුරු ඇඟවීම සඳහාද යවා ඇත්තෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel