وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَهُم مَّغۡفِرَةٞ وَأَجۡرٌ عَظِيمٞ
කවුරුන් (ඇත්තෙන්ම) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් කරනනෝද, ඔවුන්ට (පව්) ක්ෂමාවද, ඉමහත් වූ (හොඳ) ඵලවිපාකද (දෙන බවට) අල්ලාහ් පොරොන්දු වී ඇත්තේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel