Surah At-tur Verse 16 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-turٱصۡلَوۡهَا فَٱصۡبِرُوٓاْ أَوۡ لَا تَصۡبِرُواْ سَوَآءٌ عَلَيۡكُمۡۖ إِنَّمَا تُجۡزَوۡنَ مَا كُنتُمۡ تَعۡمَلُونَ
“මෙහි (ඇතුළු වී) මුහු වී (ගින්ණෙන් දැවී) යනු. (මෙහි දඬුවම විඳ) දරාගෙන සිටිනු. නැතහොත් විඳ දරා නොගනු. (දෙකම) ඔබට එක සමානය! (දඬුවමෙහි එක් අනු ප්‍රමාණයක් හෝ අඩු කළ නොහැක). ඔබ කළ දැයට අයත් ඵලවිපාකම ඔබට දෙනු ලබන්නේය” (යයිද කියනු ලැබේ)