فَٰكِهِينَ بِمَآ ءَاتَىٰهُمۡ رَبُّهُمۡ وَوَقَىٰهُمۡ رَبُّهُمۡ عَذَابَ ٱلۡجَحِيمِ
තමන්ගේ දෙවියන් තමන්ට ලබා දී ඇති දැය ගැනද, නිරා දඬුවමෙන් තමන්ගේ දෙවියන් තමන්ව බේරා ගැනීම ගැනද, සතුටට පත් වූවන් වශයෙන් සිටිනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel