۞وَيَطُوفُ عَلَيۡهِمۡ غِلۡمَانٞ لَّهُمۡ كَأَنَّهُمۡ لُؤۡلُؤٞ مَّكۡنُونٞ
ඔවුන් වෙනුවෙන් ඇති තරුණයින් (බොහොමයක් දෙනා) ඔවුන් වටා කැරකෙමින්ම සිටිනු ඇත. ඔවුන් ආරක්ෂා කරන ලද මුතු මෙන් (බැබළෙන්නාක් සේ දිස් වන්නාහ)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel