إِنَّا كُنَّا مِن قَبۡلُ نَدۡعُوهُۖ إِنَّهُۥ هُوَ ٱلۡبَرُّ ٱلرَّحِيمُ
මීට පෙර (දඬුවමෙන් අපව බේරා ගන්නා මෙන්) ඇත්තෙන්ම අපි ඔහු වෙතින් ප්‍රාර්ථනා කරමින් සිටියෙමු. ඇත්තෙන්ම ඔහු කෘතඥ වන්නෙකු හා ඉතාමත් දයාබරවන්ත-යෙකු වශයෙන් සිටින්නේය” යයිද පවසන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel