أَمۡ تَأۡمُرُهُمۡ أَحۡلَٰمُهُم بِهَٰذَآۚ أَمۡ هُمۡ قَوۡمٞ طَاغُونَ
(නබියේ! ඔබව පේනකාරයෙකු යයිද, පිස්සෙකු යයිද පවසන මෙන්) ඔවුන්ගේ බුද්ධියම මෙසේ ඔවුන්ව පොළඹ වන්නේද? නැතහොත් (ස්වභාවයෙන්ම) ඔවුන් අපරාධකාර ජනයාද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel