فَلۡيَأۡتُواْ بِحَدِيثٖ مِّثۡلِهِۦٓ إِن كَانُواْ صَٰدِقِينَ
(නබියේ! මෙය ඔබ බොරුවට මනක්කල්පිත කර ගත්තෙහිය යයි පැවසීමෙහි) ඔවුන් ඇත්ත කියන්නන් වශයෙන් සිටින්නෙහු නම්, (ඔවුන්ද මනක්කල්පිත කරගෙන) මෙවැනි යම්කිසි වදනක් ගෙනෙත්වා
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel