أَمۡ لَهُمۡ سُلَّمٞ يَسۡتَمِعُونَ فِيهِۖ فَلۡيَأۡتِ مُسۡتَمِعُهُم بِسُلۡطَٰنٖ مُّبِينٍ
නැතහොත් මොවුන්ට (අහසට නැගිය හැකි) ඉනිමං තිබී එහි නැග (එහි ගොස් එහි සිදු වන සාකච්ඡාවන්ට) සවන් දී පැමිණෙන්නෙහුද? එසේ නම් (ඒවා) මොවුන් සවන් දී පැමිණීම සම්බන්ධයෙන් වූ පැහැදිලි සාධකයක් ගෙන එනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel