وَإِن يَرَوۡاْ كِسۡفٗا مِّنَ ٱلسَّمَآءِ سَاقِطٗا يَقُولُواْ سَحَابٞ مَّرۡكُومٞ
අහසින් (කැඩී) කැබැල්ලක් කඩා වැටෙනු මොවුන් දෑසින් දුටුවා වුවද, ‘(එය අහස නොව), එය එකට එක්කාසු වී ඝන වූ වලාකුළකි’ යයි පවසන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel