لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يُحۡيِۦ وَيُمِيتُۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ
අහස් හා භූමියෙහි පාලනයද ඔහුටම අයත්ය! ඔහුම පණ දෙන්නේය. මරණයටද පත් වන සේ සලස්වන්නේය. ඔහු සියලූ දැය කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel