Surah Al-Hadid Verse 4 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hadidهُوَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ يَعۡلَمُ مَا يَلِجُ فِي ٱلۡأَرۡضِ وَمَا يَخۡرُجُ مِنۡهَا وَمَا يَنزِلُ مِنَ ٱلسَّمَآءِ وَمَا يَعۡرُجُ فِيهَاۖ وَهُوَ مَعَكُمۡ أَيۡنَ مَا كُنتُمۡۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ
ඔහුම අහස්ද, භූමියද දින හයකදී උත්පාදනය කළේය. පසුව අර්ෂ් මත තම රාජ්‍යය ස්ථාපිත කළේය. භූමියෙහි ඇතුළු වී යාමද, එයින් පිට වී යාමද, අහසින් බැසීමද, ඒ දෙසට (භූමියේ සිට) නැගීමද, ඔහු හොඳින් දන්නේය. ඔබ කොහේ සිටියා වුවද, ඔහු ඔබ සමග සිටින්නේය. ඔබ කරන දැයද, අල්ලාහ් අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය