ذَٰلِكَ أَن لَّمۡ يَكُن رَّبُّكَ مُهۡلِكَ ٱلۡقُرَىٰ بِظُلۡمٖ وَأَهۡلُهَا غَٰفِلُونَ
(නබියේ! මෙසේ නබිවරුන්ව යැවීමේ) හේතුව නම්, කිසිම රටවැසියෙකු අප්‍රවේසමෙන් සිටින අවස්ථාවකදී (ඔවුන්ට අනතුරු නොඅඟවා) අපරාධයේ ඔවුන්ව විනාශ කර දමන්නෙකු වශයෙන් ඔබගේ දෙවියන් නොසිටි නිසාය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel