Surah Al-Anaam Verse 133 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَرَبُّكَ ٱلۡغَنِيُّ ذُو ٱلرَّحۡمَةِۚ إِن يَشَأۡ يُذۡهِبۡكُمۡ وَيَسۡتَخۡلِفۡ مِنۢ بَعۡدِكُم مَّا يَشَآءُ كَمَآ أَنشَأَكُم مِّن ذُرِّيَّةِ قَوۡمٍ ءَاخَرِينَ
(නබියේ!) ඔබගේ දෙවියන් (කිසිම) අවශ්‍යතාවයක් නොමැත්තෙකු වශයෙන්ද, කරුණාවන්තවද සිටින්නේය. (මිනිසුනේ!) ඔහු කැමති වුවහොත් ඔබව ඉකුත් කර, තමන් අදහස් කරන කවුරුන්ව හෝ ඔබගේ ස්ථානයෙහි තැන්පත් කර හරිනු ඇත. මෙසේම (ඉකුත්ව ගිය) අනිත් ජනතාවගේ පරම්පරා දරුවන්ගෙන් ඔබව උත්පාදනය කර ඇත්තේය