Surah Al-Anaam Verse 165 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Anaamوَهُوَ ٱلَّذِي جَعَلَكُمۡ خَلَـٰٓئِفَ ٱلۡأَرۡضِ وَرَفَعَ بَعۡضَكُمۡ فَوۡقَ بَعۡضٖ دَرَجَٰتٖ لِّيَبۡلُوَكُمۡ فِي مَآ ءَاتَىٰكُمۡۗ إِنَّ رَبَّكَ سَرِيعُ ٱلۡعِقَابِ وَإِنَّهُۥ لَغَفُورٞ رَّحِيمُۢ
මහපොළොවේ නියෝජිතයින් බවට නුඹලා ව පත් කළේ ඔහුමය. තවද ඔහු නුඹලාට දුන් දෑ හි නුඹලා ව පරීක්ෂාවට ලක් කරනු පිණිස නුඹලාගෙන් ඇතැමෙකු ව ඇතැමෙකුට වඩා තරාතිරම් වලින් උසස් කළේය.(නබිවරය) නිසැකවම ඔබේ පරමාධිපතියාණන් දඬුවම් දීමේදී ඉතා තීව‍්‍රය. තවද සැබැවින්ම ඔහු අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය