Surah Al-Anaam Verse 17 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَإِن يَمۡسَسۡكَ ٱللَّهُ بِضُرّٖ فَلَا كَاشِفَ لَهُۥٓ إِلَّا هُوَۖ وَإِن يَمۡسَسۡكَ بِخَيۡرٖ فَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
(නබියේ!) අල්ලාහ් ඔබට යම්කිසි විපතක් කළහොත් එය පහ කරන්නෙකු ඔහු මිස, වෙන කිසිවෙකුත් නැත. (එසේම) ඔබට යම්කිසි යහපතක් සිදු වන්නේ නම්, (එය වළක්වා හැරිය හැකි කෙනෙකු කිසිවෙකුත් නැත). ඔහු සියලූ දැය කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකි