Surah Al-Anaam Verse 48 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَمَا نُرۡسِلُ ٱلۡمُرۡسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَۖ فَمَنۡ ءَامَنَ وَأَصۡلَحَ فَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ
(හොඳක් මගින්) ශුභාරංචි පවසන්නන් වශයෙන්ද, (පාපය ගැන) බියගන්වා අනතුරු අඟවන්නන් වශයෙන්ද මිස, (අපගේ) දූතයින්ව අපි යැවුවේ නැත. එබැවින් ඔවුන් (මෙම නබිවරයාව ඇත්තෙන්ම) විශ්වාස කර, (දැහැමි ක්‍රියාවන් කර තමන්ව) පිළිසකර කර ගන්නෝද, ඔවුන්ට කිසිම බියක් නැත. ඔවුන් දුක් වන්නේද නැත