إِنَّا بَلَوۡنَٰهُمۡ كَمَا بَلَوۡنَآ أَصۡحَٰبَ ٱلۡجَنَّةِ إِذۡ أَقۡسَمُواْ لَيَصۡرِمُنَّهَا مُصۡبِحِينَ
නියත වශයෙන්ම අපි මොවුන්ව පිරීක්සුවෙමු. එම උයන් වත්තේ අයිතිකරුවන්ව අපි පිරීක්සූ ආකාරයටම (එම වත්තේ අයිතිකරුවන්) එහි ඇති අස්වැන්න (පසු දින) අළුයම ගොස් කපා ගන්නෙමු යයි දිව්රූහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel