قَالَ أَوۡسَطُهُمۡ أَلَمۡ أَقُل لَّكُمۡ لَوۡلَا تُسَبِّحُونَ
ඔවුන්ගෙන් වූ (පොඩියක් බුද්ධිය ඇති) එක් දැනමුත්තෙකු ඔවුන්ට “(විටින් විට) මා ඔබට පැවසුවේ නැද්ද? (මා පැවසූ අන්දමට) ඔබ (දෙවියන්ව) සුවිශුද්ධ කරමින් සිටිය යුතු නොවේද?”යි කීවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel