كَذَٰلِكَ ٱلۡعَذَابُۖ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ
(නබියේ! ඔබව ප්‍රතික්ෂේප කරන මොවුන්ටද) මෙවැනි දඬුවමම ලැඛෙණු ඇත. පරලොව දඬුවම නම්, (මීටත් වඩා) ඉතාමත් විශාලය යන්න ඔවුන් දැන ගත යුතු නොවේද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel