أَمۡ لَكُمۡ أَيۡمَٰنٌ عَلَيۡنَا بَٰلِغَةٌ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ إِنَّ لَكُمۡ لَمَا تَحۡكُمُونَ
නැතහොත් ඔබ තීරණය කරන්නේ විනිශ්චය දිනය දක්වා නියත වශයෙන්ම ඔබට ලැඛෙමින්ම පවතීවි යයි අපි ඔබට දිව්රා දී ඇත්තෙමුද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel