أَمۡ تَسۡـَٔلُهُمۡ أَجۡرٗا فَهُم مِّن مَّغۡرَمٖ مُّثۡقَلُونَ
(නබියේ!) ඔබ ඔවුන් වෙත (දඬුවම් බද්දක් වශයෙන්) යම්කිසි කුලියක් ඉල්ලා සිටින්නෙහිද? එසේ නම්, (ඒ වෙනුවෙන් ඔවුන්) ණය වූ (නැතහොත් එම දඬුවම් බද්දේ බර ඔසවන්නට නොහැක). ඔවුන් ගිලී ගියෙහුද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel