Surah Al-Qalam Verse 51 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qalamوَإِن يَكَادُ ٱلَّذِينَ كَفَرُواْ لَيُزۡلِقُونَكَ بِأَبۡصَٰرِهِمۡ لَمَّا سَمِعُواْ ٱلذِّكۡرَ وَيَقُولُونَ إِنَّهُۥ لَمَجۡنُونٞ
(නබියේ!) ප්‍රතික්ෂේප කරන්නන් හොඳ ඔවදන විනාශ කරන සෑම අවස්ථාවේදීම, ඔවුන් තමන්ගේ බැල්ම මගින්ම ඔබව බිම දමන්නන් මෙන් (කෝපයෙන් යුතුව වෙව්ලමින්) බලන්නාහ. තවද (ඔබ ගැන) නියත වශයෙන්ම ඔහු පිස්සෙකු යයි පවසන්නාහ