إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ
ඔහුගේ මාර්ගයෙන් වැරද ගිය අය කවුරුන්දැයිද, නියත වශයෙන්ම ඔබගේ දෙවියන් හොඳින් දන්නේය. ඍජු මාර්ගයෙහි යන්නන්වද ඔහු හොඳින් දන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel