Surah Al-Araf Verse 105 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafحَقِيقٌ عَلَىٰٓ أَن لَّآ أَقُولَ عَلَى ٱللَّهِ إِلَّا ٱلۡحَقَّۚ قَدۡ جِئۡتُكُم بِبَيِّنَةٖ مِّن رَّبِّكُمۡ فَأَرۡسِلۡ مَعِيَ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ
තවද “මා අල්ලාහ් කෙරෙහි සත්‍යය හැර (වෙන කිසි බොරුවක්) නොකියා සිටීම (මා කෙරෙහි) අනිවාර්යය වී ඇත. ඔබ දෙවියන්ගේ සන්නිධානයෙන් ඇත්තෙන්ම පැහැදිලි ප්‍රාතිහාර්යයන් මා ඔබ වෙත ගෙනැවිත් ඇත්තෙමි. එබැවින් (ඔබ වහලූන් බවට පත් කරගෙන සිටින) ඉස්රායීල පරම්පරාවේ දරුවන්ව මා සමග යවනු” (යයිද කීවේය)