තවද ඔහු තමන්ගේ අත, (කමිස සාක්කුව තුළට ඇතුළු කර) පිටතට ගත්තේය. එය බලන්නෙකුට ඉතාමත් සුදු පැහැයෙන්ද, (ඉතාමත් දීප්තියෙන් බැබලෙන්නක් වශයෙන්ද) තිබුණි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel