وَجَآءَ ٱلسَّحَرَةُ فِرۡعَوۡنَ قَالُوٓاْ إِنَّ لَنَا لَأَجۡرًا إِن كُنَّا نَحۡنُ ٱلۡغَٰلِبِينَ
(එසේ යැවීමෙන් විවිධ දිශාවන්හි සිටි) සූනියම්කරුවන්, ෆිර්අවුන් වෙත පැමිණ “අපි (මූසාව) පරාජය කළහොත් නියත වශයෙන්ම අපට (එයට සරිලන) ත්‍යාගයන් කිසිවක් ඇත්තේද?”යි විමසූහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel