Surah Al-Araf Verse 123 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafقَالَ فِرۡعَوۡنُ ءَامَنتُم بِهِۦ قَبۡلَ أَنۡ ءَاذَنَ لَكُمۡۖ إِنَّ هَٰذَا لَمَكۡرٞ مَّكَرۡتُمُوهُ فِي ٱلۡمَدِينَةِ لِتُخۡرِجُواْ مِنۡهَآ أَهۡلَهَاۖ فَسَوۡفَ تَعۡلَمُونَ
එයට ෆිර්අවුන් (ඔවුන්ට) “ඔබට මා අනුමැතිය ලබා දීමට පෙරම ඔබ (මූසා, හාරූන් ආදීන්ගේ දෙවියන් වන) ඔහුව විශ්වාස කළෙහුය. නියත වශයෙන්ම මෙම නගරවාසීන්ව එයින් පිටමං කර හැරීමට ඔබ (මූසා සමග එක්කාසු වී) කළ කුමන්ත්‍රණයකි මේ. .(මෙම කුමන්ත්‍රණයේ ඵලවිපාක) ඉතාමත් ඉක්මනින් ඔබ දැන ගන්නෙහුය”