Surah Al-Araf Verse 173 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafأَوۡ تَقُولُوٓاْ إِنَّمَآ أَشۡرَكَ ءَابَآؤُنَا مِن قَبۡلُ وَكُنَّا ذُرِّيَّةٗ مِّنۢ بَعۡدِهِمۡۖ أَفَتُهۡلِكُنَا بِمَا فَعَلَ ٱلۡمُبۡطِلُونَ
නැතහොත් “(බොරු දෙවිවරුන්ව) සමානයන් කළේ (අපි නොව). අපට පෙර ඉකුත් වී ගිය අපගේ මුතුන් මිත්තන්ය. අපි නම්, ඔවුන්ගෙන් පසු පැමිණි (ඔවුන්ගේ) පරම්පරාවේ දරුවන්ය. එබැවින් (ඔවුන්ව අපි අනුගමනය කළෙමු). ඔවුන් කළ නොමනා ක්‍රියාවන් සඳහා ඔබ අපව විනාශ කර දැමිය හැකිදැ?”යි ඔවුන් නොකියා සිටීම පිණිසම (මෙය අපි මතක් කර දෙන්නෙමු යයි නබියේ!ඔබ පවසනු මැනව)