وَٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا سَنَسۡتَدۡرِجُهُم مِّنۡ حَيۡثُ لَا يَعۡلَمُونَ
කවුරුන් අපගේ ආයාවන් බොරු කරන්නෝද ඔවුන්ව, ඔවුන් වටහා නොගන්නා සේ අපි අඩියෙන් අඩියට (පහත් තත්වයකට) බස්සවා (නිරයෙහිද ඇතුළු කර) හරින්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel