قَالَ يَٰقَوۡمِ لَيۡسَ بِي ضَلَٰلَةٞ وَلَٰكِنِّي رَسُولٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ
එයට ඔහු (ඔවුන්ට) “මගේ ජනතාවෙනි!මා කිසිම දුර්මාගයක නැත. එහෙත් නියත වශයෙන්ම මා සකල ලෝකයන් සියල්ල උත්පාදනය කර, පෝෂණය කරන දෙවියන්ගේ සන්නිධානයෙන්ම පැමිණ සිටින එක් දූතයෙකි” යයි පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel