Surah Al-Araf Verse 86 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Arafوَلَا تَقۡعُدُواْ بِكُلِّ صِرَٰطٖ تُوعِدُونَ وَتَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ مَنۡ ءَامَنَ بِهِۦ وَتَبۡغُونَهَا عِوَجٗاۚ وَٱذۡكُرُوٓاْ إِذۡ كُنتُمۡ قَلِيلٗا فَكَثَّرَكُمۡۖ وَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُفۡسِدِينَ
තවද ඔහු ව විශ්වාස කළවුන්ව, නුඹලා බියවද්දමින්, අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වමින්, අඩු පාඩු සොයමින්, සෑම මාර්ගයකම නුඹලා වාඩි නොවනු. නුඹලා ස්වල්පයක් ව සිටිය දී අපි නුඹලා ව අධික කළ ආකාරය සිහිපත් කරනු. තවද කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැයි නුඹලා අවධානයෙන් බලනු.ෙ