مُّتَّكِـِٔينَ فِيهَا عَلَى ٱلۡأَرَآئِكِۖ لَا يَرَوۡنَ فِيهَا شَمۡسٗا وَلَا زَمۡهَرِيرٗا
(ඔවුන්) එහි ඇති සිංහාසනයන්හි (ඇති පුළුන් කොට්ට මත) හාන්සි වී සිටිනු ඇත. එහි සූර්ය උෂ්ණත්වයද, පින්නෙහි දරුණු ශීතයද දකින්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel