۞وَيَطُوفُ عَلَيۡهِمۡ وِلۡدَٰنٞ مُّخَلَّدُونَ إِذَا رَأَيۡتَهُمۡ حَسِبۡتَهُمۡ لُؤۡلُؤٗا مَّنثُورٗا
කවදත් වෙනස් නොවන තරුණ වියේ අය, ඔවුන් වටා කැරකෙමින්ම සිටින්නාහ. (නබියේ!) ඔබ ඔවුන්ව දුටුවහොත් විසිරුණු මුතු මෙන්ම ඔවුන්ව සලකන්නෙහිය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel