Surah Al-Insan Verse 21 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Insanعَٰلِيَهُمۡ ثِيَابُ سُندُسٍ خُضۡرٞ وَإِسۡتَبۡرَقٞۖ وَحُلُّوٓاْ أَسَاوِرَ مِن فِضَّةٖ وَسَقَىٰهُمۡ رَبُّهُمۡ شَرَابٗا طَهُورًا
ඔවුන්ගේ ශරීරය මත සිනිඳු කොළ වර්ණයේ පට සේලයන් හෝ, නැතහොත් උසස් වර්ගයේ පට සේලයන් හෝ ඇත. (පරිත්‍යාග වශයෙන්) රිදී වළලූද, ඔවුන්ට පළඳවනු ලැබේ. (මේවාට අමතරව) පරිශුද්ධ වූ එක් පානයක්ද, ඔවුන්ගේ දෙවියන් ඔවුන්ට පානය කරවනු ලැබ