فَٱصۡبِرۡ لِحُكۡمِ رَبِّكَ وَلَا تُطِعۡ مِنۡهُمۡ ءَاثِمًا أَوۡ كَفُورٗا
එබැවින් ඔබ, ඔබ දෙවියන්ගේ නියෝගයන් වෙනුවෙන් ඉවසා සිටිනු. ඔවුන්ගෙන් වූ කිසිම පාපතරයෙක්ව හෝ කෙළෙහිගුණ නොදත් අයව හෝ ඔබ අනුගමනය නොකරනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel