نَّحۡنُ خَلَقۡنَٰهُمۡ وَشَدَدۡنَآ أَسۡرَهُمۡۖ وَإِذَا شِئۡنَا بَدَّلۡنَآ أَمۡثَٰلَهُمۡ تَبۡدِيلًا
අපිම ඔවුන්ව උත්පාදනය කළෙමු. අපිම ඔවුන්ගේ හැඩරුව (අස්ථී හා සන්ධි) ස්ථීර කළෙමු. අපි අදහස් කළහොත් ඔවුන් මෙන් අන් අයව (ඔවුන්ගේ ස්ථානයෙහි) මාරු කර හරින්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel