إِنَّا هَدَيۡنَٰهُ ٱلسَّبِيلَ إِمَّا شَاكِرٗا وَإِمَّا كَفُورًا
පසුව නියත වශයෙන්ම ඔහුට ඍජු මාර්ගයද, දැනුම් දුන්නෙමු. එහෙත් (එය අනුගමනය කර, අපට) කෘතඥ වන්නන්ද සිටින්නාහ. (එය) ප්‍රතික්ෂේප කර හරින්නන්ද සිටින්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel