وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا
එහෙත් අල්ලාහ් අදහස් කළහොත් මිස, ඔබ (කිසිවක්) කැමති විය නොහැක. නියත වශයෙන්ම අල්ලාහ් (ඔබ සියල්ලගේ ගති ගුණයන්ද) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන්ද සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel