Surah Al-Anfal Verse 60 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalوَأَعِدُّواْ لَهُم مَّا ٱسۡتَطَعۡتُم مِّن قُوَّةٖ وَمِن رِّبَاطِ ٱلۡخَيۡلِ تُرۡهِبُونَ بِهِۦ عَدُوَّ ٱللَّهِ وَعَدُوَّكُمۡ وَءَاخَرِينَ مِن دُونِهِمۡ لَا تَعۡلَمُونَهُمُ ٱللَّهُ يَعۡلَمُهُمۡۚ وَمَا تُنفِقُواْ مِن شَيۡءٖ فِي سَبِيلِ ٱللَّهِ يُوَفَّ إِلَيۡكُمۡ وَأَنتُمۡ لَا تُظۡلَمُونَ
ඔවුන්ට එරෙහි වන බවට (ආයුධ) බලයද, (හුරු පුරුදු) යුද අශ්වයින්ද, ඔබට ප්‍රමාණවත් අන්දමට ඔබ (සෑමවිටම) සූදානම් කර තබනු. මෙමගින් අල්ලාහ්ගේ සතුරාවද, ඔබගේ සතුරාවද ඔබට බිය ගැන්විය හැකිය. මොවුන් හැර (සතුරන්ගේ) වෙනත් සමහරෙක් සිටින්නාහ; ඔවුන්ව ඔබ හඳුනන්නේ නැත. අල්ලාහ්ම ඔවුන්ව හඳුනන්නේය. (මෙමගින් ඔවුන්වද ඔබට තිග්ගැස්සීමට පත් කළ හැකිය. මේ සඳහා) අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබ කුමක් වියදම් කළද, (එහි ඵලවිපාක) ඔබට පූරණ වශයෙන්ම ලබා දෙනු ඇත. (එහි) පොඩියක් හෝ ඔබට අසාධාරණයක් කරනු නොලැබේ