Surah Yunus Verse 104 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusقُلۡ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمۡ فِي شَكّٖ مِّن دِينِي فَلَآ أَعۡبُدُ ٱلَّذِينَ تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ وَلَٰكِنۡ أَعۡبُدُ ٱللَّهَ ٱلَّذِي يَتَوَفَّىٰكُمۡۖ وَأُمِرۡتُ أَنۡ أَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ
(නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “මිනිසුනේ! ඔබ මගේ ධර්මයෙහි සැක සිතුවද, අල්ලාහ් හැර, ඔබ නමදින දැය මා කිසි කලෙක නමදින්නට යන්නේ නැත. එහෙත් ඔබගේ කිසිවෙකුගේ පණ හෝ අත්පත් කිරීමට (ශක්තියක් ඇති) අල්ලාහ්වම මා නමදින්නෙමි. විශ්වාසවන්තයින්ගෙන් මමත් කෙනෙකු වශයෙන් සිටිය යුතුය යයිම අණ කරනු ලැබ ඇත්තෙමි