ثُمَّ نُنَجِّي رُسُلَنَا وَٱلَّذِينَ ءَامَنُواْۚ كَذَٰلِكَ حَقًّا عَلَيۡنَا نُنجِ ٱلۡمُؤۡمِنِينَ
(එසේ දඬුවම පැමිණෙන කාලයෙහි) අපි අපගේ දූතයින්ව බේරා ගන්නෙමු. මෙසේම විශ්වාසය තැබූවන්වද (බේරා ගන්නෙමු. මන්දයත්) විශ්වාසය තැබූවන්ව බේරා ගැනීම අප කෙරෙහි අනිවායදැය යුතුකමක් වශයෙන්ම ඇත්තේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel