Surah Yunus Verse 102 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusفَهَلۡ يَنتَظِرُونَ إِلَّا مِثۡلَ أَيَّامِ ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلِهِمۡۚ قُلۡ فَٱنتَظِرُوٓاْ إِنِّي مَعَكُم مِّنَ ٱلۡمُنتَظِرِينَ
(නබියේ!) ඔවුන් තමන්ට පෙර ඉකුත් වූ අයට ඇති වූ අමාරුකම මෙන්ම මිස, (වෙන කිසිවක්) බලාපොරොත්තු වන්නෙහුද? (එබැවින් ඔවුන්ට “එවැනි අමාරු කාලයක්ම ඔබටද පැමිණෙන්නට ඇත). එබැවින් (එය) ඔබත් බලාපොරොත්තු වනු. නියත වශයෙන්ම මමත් (එය ඔබට පැමිණීම), ඔබ සමග බලාපොරොත්තුවෙන්ම සිටින්නෙමි” යයි පවසනු මැනව