Surah Yunus Verse 101 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusقُلِ ٱنظُرُواْ مَاذَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَمَا تُغۡنِي ٱلۡأٓيَٰتُ وَٱلنُّذُرُ عَن قَوۡمٖ لَّا يُؤۡمِنُونَ
(නබියේ! ඔවුන්ට) “අහස්හිද භූමියෙහිද ඇති දැය කුමක්ද යන්න (පොඩියක්) අවධානය කර බලනු” යයි පවසනු මැනව! එහෙත් විශ්වාසය නොතැබූ ජනතාවට (අපගේ) සාධකයන්ද, බිය ගන්වා අනතුරු ඇඟවීමද කිසිම ප්‍රයෝජනයක් නැත