وَمَا كَانَ لِنَفۡسٍ أَن تُؤۡمِنَ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ وَيَجۡعَلُ ٱلرِّجۡسَ عَلَى ٱلَّذِينَ لَا يَعۡقِلُونَ
කුමන ආත්මයක් හෝ අල්ලාහ්ගේ දයාව නොමැතිව විශ්වාසය තැබිය නොහැක. නමුත් බුද්ධියක් නොමැත්තන් (වන අපරාධකාරයින්) මත (ඔවුන්ගේ නපුරෙහි හේතුවෙන්) පාපයන්හි බර පටවන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel