Surah Yunus Verse 99 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَلَوۡ شَآءَ رَبُّكَ لَأٓمَنَ مَن فِي ٱلۡأَرۡضِ كُلُّهُمۡ جَمِيعًاۚ أَفَأَنتَ تُكۡرِهُ ٱلنَّاسَ حَتَّىٰ يَكُونُواْ مُؤۡمِنِينَ
ඔබගේ දෙවියන් අදහස් කර තිබුනේ නම්, භූමියෙහි ඇති සියල්ලන්ම ඒකරාශී වී විශ්වාස කර ඇත්තෙහුය. (එබැවින්) මිනිසුන් (සියල්ලන්ම) විශ්වාසවන්තයින් විය යුතුය යයි ඔවුන්ව ඔබට බල කළ හැකිද