Surah Yunus Verse 98 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusفَلَوۡلَا كَانَتۡ قَرۡيَةٌ ءَامَنَتۡ فَنَفَعَهَآ إِيمَٰنُهَآ إِلَّا قَوۡمَ يُونُسَ لَمَّآ ءَامَنُواْ كَشَفۡنَا عَنۡهُمۡ عَذَابَ ٱلۡخِزۡيِ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَمَتَّعۡنَٰهُمۡ إِلَىٰ حِينٖ
තමන්ගේ විශ්වාසය ප්‍රයෝජනවත් වන අන්දමට (දඬුවම පැමිණීමට පෙරම දඬුවමේ සළකුණු දුටු වහාම, විශ්වාස කර, දඬුවමෙන් බේරුණු) යූනුස්ගේ ජනතාව මෙන් අනිත් ගම්වාසීන් සිටිය යුතු නොවේද? ඔවුන් (දඬුවමේ සළකුණු දුටු වහාම, දඬුවම පැමිණීමට පෙරම) විශ්වාසය තැබූ බැවින් මෙලොව ජීවිතයෙහි අවමන් ගෙන දෙන දඬුවම ඔවුන්ගෙන් අපි පහ කර හැරියෙමු. තවද සුළු කාලයක් සැප සම්පත් විඳින්නට ඔවුන්ව අත්හැර දැමුවෙමු