Surah Yunus Verse 106 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَلَا تَدۡعُ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُكَ وَلَا يَضُرُّكَۖ فَإِن فَعَلۡتَ فَإِنَّكَ إِذٗا مِّنَ ٱلظَّـٰلِمِينَ
එබැවින් ඔබට යම්කිසි හොඳක් හෝ නරකක් හෝ කිරීමට ශක්තියක් නැති අල්ලාහ් නොවන දැය (දෙවියන් යයි) ඔබ ආරාධනා නොකරනු. එසේ කළහොත් ඒ අවස්ථාවේදීම අපරාධකාරයින්ගෙන් ඔබත් කෙනෙකු බවට පත් වන්නෙහිය