Surah Yunus Verse 107 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَإِن يَمۡسَسۡكَ ٱللَّهُ بِضُرّٖ فَلَا كَاشِفَ لَهُۥٓ إِلَّا هُوَۖ وَإِن يُرِدۡكَ بِخَيۡرٖ فَلَا رَآدَّ لِفَضۡلِهِۦۚ يُصِيبُ بِهِۦ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۚ وَهُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ
අල්ලාහ් ඔබට යම්කිසි හානියක් කරන විට, එය පහ කිරීමට ඔහු හැර, වෙන කිසිවෙකුටත් නොහැකිය. ඔහු ඔබට යම්කිසි හොඳක් කිරීමට අදහස් කළහොත් ඔහුගේ එම දයාව වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකිය. තම වහලූන්ගෙන් ඔහු කැමැත්තන්ටම එය ලබා දෙන්නේය. ඔහු ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන්ද සිටින්නේය